tag:blogger.com,1999:blog-63308954451398047812024-02-07T05:43:44.563-08:00නිල් කේතය( කෝඩ් බ්ලු || C0de BlUe )C0de BlUehttp://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6330895445139804781.post-27886142131638735112011-08-30T05:30:00.000-07:002011-08-30T05:31:18.807-07:00දැනුම්දිමයි - Apache Server [new DDOS Attack Vulnerable] පාවිච්චි කරන අය පරිස්සමින් ...
මම දැන් මෙතැන දිග පොස්ට් ලියන්න යන්නේ නෑ... කම්මැලි , වැඩිපුර කියවන්න ඕනේ අයට නෙට් එකෙන් හොයාගන්න ... (හැම reference link එකක්ම මතක නෑ :( ) . මොනා වුනත් මේ ගැන දැනුවත් කරොත් හොඳයි කියලා හිතුනා , බලන එකෙක් බලන්නේ නැතෑ ...
සතියකට විතර ඉස්සෙල්ලා Apache server software එකේ ලොකු හිලක් (දෝශයක්) , Kingcope කියලා බුවෙක් පෙන්වලා දිලා තියෙනවා (https://issues.apache.org/bugzilla/show_bug.cgi?id=51714) ... , පස්සේ කට්ටිය පොඩ්ඩක් බලනකොට තමා දෝශය , හෙන ගිනි ගෙඩියක් කියලා හොයාගෙන තියන්නේ .
ගිනිගෙඩිය කියන්නේ , මුලින්ම අපි browser header එකෙන් sever එකට යවන requests , අසම්පුර්ණ requests ලෙස ( requests details භාගෙට වගේ) , Apache httpd එකට යවනවා. ඊටපස්සේ අදාල requests server එකෙන් process කරනවා. මෙතැන තමා server එකට බෝලේ හම්බවෙන්නේ , අසම්පුර්ණ requests නිසා server daemon (http://commons.apache.org/daemon/) [ඕක බර වැඩි නම් Apache software එක කියලා හිතාගන්නකෝ ...] ට අදාල requests process කරන්න , හැමවෙලාවෙම memory <--> file system මාරු වෙන්න ඕනේ නිසා , requests ගාන වැඩිවුන ගමන් server resources ඔක්කොම ඇදගන්නවා , රීලඟට resources මදි වුන ගමන් requests handle කරගන්න බැරි නිසා , ගෙම්බා පොලේ ගැහුවා වගේ server එක නිවන් යනවා ... (සාමාන්‍යය DDOS එකක් , vulnerable එක තියන්නේ අසම්පුර්ණ requests , Apache httpd එකෙන් භාරගැනිම ..).
ගිනි බෝලේ නම් කරලා තියන්නේ නම් "Apachekiller" කියලා . මේකේ ගෑස් කිය කිය හැමෝම බය වෙන්න හේතුව තමා , සාමාන්‍යය 3G (1-3 Mbps) නෙට්වර්කින් connection එකකින් , විනාඩියක් හෝ 2ක් , මේ දෝෂය සහිත server එකකට මේ attack එකක් කලොත් , සර්වර් එකට කෙලින්ම නිවන් දකින්න පුලුවන් . රීට වඩා තියන ලොකුම ආතල් එක තමා , දෝෂය හොයාගත්තේ ආසන්න නවතම සංස්කරණයක නිසා (vulnerable found version : 2.2.17 & current latest version :2.2.19) දෝශය ver. 1.3 ඉඳලා නවතම සංස්කරනය (current latest version :2.2.19 ) වෙනකම්ම තියනවා . ඒ කියන්නේ දැනට නෙට් එකේ තියන මුලු සර්වර් වලින් 50% වගේ වැඩි සංඛ්‍යාවකට මේ දෝශය තියනවා .
මාත් මේක පොඩ්ඩක් හොයාලා බැලුවා , වැඩේ කිව්වා වගේම භයානකයි , perl script එකක් තියනවා , attack දෙන්නම ලියපු . කෝඩ් එක ඕන අයට ගන්න ඔන්න පහලින් දැම්මා ..
http://tinypaste.com/13cf3d
example: perl scriptName.pl www.example.com 50 ;
තව perl script එක run කරන්නේ නෑතුව server එකක මේ දෝශය තියනවාද කියලා බලන්න curl library (http://curl.haxx.se/download.html) එක දාගෙන බලන්න පුලුවන් (මම නම් curl වලින් ටෙස්ට් කලේ නම් නෑ , මේක ලියලා ඉවර වෙලා බලමුකෝ :P )
curl -H "Range:bytes=1-" -I http://target.com | grep Partial
තාමත් ට්කක් අවුල් වගේ අයට බලන්න කියලා මේ attack එක ගැන තිබ්බ විඩියෝ කට්ටක් දැම්මා ඕන් , විඩියෝවේ ඔක්කොම හොඳට විස්තර කරලා තියනවා , තේරෙන , නොතෙරෙන ඔක්කොම අය ඕක බලන්න , එතකොට ටිකක් හරි තේරෙයි ... :D (විඩියෝවේ කඩ්ඩ පොඩ්ඩක් අවුල් , ඒ වුනත් කියන එක තේරෙනවා .)
විඩියෝව සඳහා සබැඳුම් :
BackTrack 5 : http://www.backtrack-linux.org/
මුලාශ :
C0de BlUehttp://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.com0tag:blogger.com,1999:blog-6330895445139804781.post-66989873675459859902011-08-09T22:37:00.000-07:002011-08-10T00:42:27.811-07:00Steganography - ඕඩියෝවක් තුල රහසිගත ලෙස msg යැවිම ...හරියටම කියුවොත් මම මේක ලියන්න හිටියේ , ගිය අවුරුද්දේ සැප්තැම්බර් වගේ , පරන බ්ලොග් එකේ , දැන් අලුත් බ්ලොග් එක පටන් අරගෙන නිසා , පරන බ්ලොග් එකේ දාන්න හිතේ තියාගෙන හිටිය ලිපි සෙට් එකේ පිලිවෙලට හද හද මේකේ දාන්න තමා අයිඩියා එක ...
මම මේකට විඩියෝ කට්ටක් කරන්න හිටියේ , ඒ වුනත් ජංජාලයේ තියලා හොඳ කට්ටක් හම්බ වුන නිසා .... , ආයේ කොහේවත් නැති ඇම්මකට කරන්න නම් ගියේ නෑ .. , ඔන්න මාතෘකාවේ විදිහටම ඕඩියෝවක් තුල රහසිගත ලෙස msg එකක් යවන්නේ කොහොමද කියලා තමා මේකෙන් කියලා දෙන්නේ .... , වැඩි කතා ඕනේ නෑ ... , විඩියෝ එක බලන්නකෝ එතකොට තේරේයි ...
විඩියෝව සඳහා සබැඳුම් :
C0de BlUehttp://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.com0tag:blogger.com,1999:blog-6330895445139804781.post-68527902843524841472011-06-02T07:19:00.000-07:002011-08-09T21:01:45.338-07:00::: ආයුබෝවන්::::හප්පේ මම හිතන්නේ මාස 5 කට විතර පස්සේ තමා බ්ලොග් එකකට ලිපියක් ලියන්න යන්නේ .... , කම්මෑලිකමයි , ඔය අනං මනං නිසයි , බ්ලොග් ලිවිල්ල එහෙමම නතරවෙලා තිබ්බේ ... , මගේ පරන බ්ලොග් එක පැත්තක දාලා , අලුත් එකක් පටන්ගත්තේ පරන බ්ලොග් එක අච්චාරුවක් වගේ නිසාත් ,මගේ පරන අයිඩෙන්ටිෆිකේෂන් එක වන "හිඟන්නා" වෙනස් කරලා "C0de BlUe" කියලා වෙනස් කල නිසයි ..
කොහොමින් කොහොම හරි මේක ලියන්නත් මුලික හේතු වුනේ ඔය නේට් එකේ යනකොට හම්බවෙන වැඩ කැලි , බයිලා අනම් මනම් කට්ටිය එක්ක බෙදාගන්නවා වගේම , මට අමතක වුනොත් පටස් ගාලා හොයාගන්න පුලුවන් නිසයි ...
ඇහැට සනිප වෙන්න Whiteness තිම් එක පොඩ්ඩක් කස්ටමයිස් කරලා තිම් එකකුත් හදාගෙන ඒකත් ඇන්නඳුවා ඕන් ..; ගොඩක් වෙලාවට මේකේ ඉස්සරහට ලියවෙන්නේ තාක්ශණික ලිපි , ශෝර්ට් ඇන්ඩ් සුවිට් විදිහට .... , ඒක නිසා සමහර විට මේකේ ලියන ඒවා සමහර අයට බයිලා වෙන්න පුලුවන් ...
එහෙනම් මාත් නමෝ විත්තියෙන් පටන්ගත්තා බ්ලොගය පුරවන්න ... , අලුත් ලිපියකින් හමුවෙන තුරු මම කැපුනා ....C0de BlUehttp://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.com6